කොළඹ - ගාල්ල, මන්නාරම හා කෝට්ටේ යන ප්රදේශවල මුස්ලිම් ජනතාව පදිංචිව සිටි බව ඉබන් බතූතාගේ වාර්තා අනුව පෙනී යයි. කෝට්ටේ "ෂයින් උස්මාත්'' නම්වූ මුස්ලිම් දේවස්ථානයක් තිබුණි.