දඹදෙණියේ රජුවූ 3 වන විජයබාහු රජු වන්නි නායකයෙකකු ලෙස කටයුතකු කළ අවදියේ සී සී කඩ විසිර ගොස් සිටි මහා සංඝයා වහන්සේලා විජය සුන්දරාරාමයට රැස් කරවා සංඝරක්‌ඛිත මහනා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහා සම්මේලනයක් පවත්වා ශාසනයේ අභිවෘද්ධියක් ඇති කළේය.
මෙම සම්මේලනයේඳී භික්‌ෂූන් වහන්සේලාගේ වත් පිළිවෙත් හා හැසිරීම් මේ අයුරින් විය යුතු නිර්දිෂ්ඨ යනුයෙන් කොටස් දෙකකට බෙඳී සිටි බවද මූලාශ්‍රවලින් පැහැදිලි වෙයි. කන්ද උඩරට සඟවා තිබූ දළදාව බෙලිගල දළදා මන්දිරයට වැඩම කරවීමද විජයබාහු රජුගේ වැදගත් ආගමික සේවාවකි.
2 වැනි පරාක්‍රමබාහු රජු බෙලිගල තිබූ දත්ත ධාතුන් වහන්සේ දඹදෙණියට වැඩම කරවය. එසේම භික්‌ෂු සංඝයාගේ හා
බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය සඳහා සේවාවන් රැසක් ද කළේ ය.
කාලිංග මාඝගේ දෙමළ හමුදාව විසින් පැහැරගෙන තිබූ ආගමික ආයතන සතු ඉඩම් ආපසු පවරා දීම.
දඹදිව සිට ගෙන්වන ලද සියගණනක් වූ දහම් පොත් මඟින් භික්‌ෂුන් වහන්සේලා ධර්ම ධර කරවීය. 3 වන විජයබාහු රජු ආරම්භ කර තිබූ ධර්ම පොතපත ලිවිමේ වැඩපිළිවෙළට රාජානුග්‍රහය ලබාඳී එය සංවර්ධනය කිරීම.
විසිදහසක් බොදු දරුවන් සසුන්ගත කරවීම. උගත් භික්‌ෂුන් වහන්සේලා හට මේ ශිෂ්‍ය භික්‌ෂූන් දස දෙනා බැගින් බාරදී
ඔවුන්ගේ ධර්ම ශාස්‌ත්‍ර ඥානය දියුණු කරලීම.
තම රාජ්‍ය කාලය තකුළ උපසම්පදා උත්සව 12ක් පවත්වා උපසපන් භික්‌ෂුන් වැඩිකර ලීමට කටයුතකු කිරීම.
තාම්‍ර ලිංග ප්‍රදේශයෙන් ගෙන්වන ලද ධර්මධර මහා ස්‌ථවිර කෙනෙක් වූ ධර්ම කීර්ති හිමියන් මඟින් වනවාසී භික්‌ෂුන් විධිමත් ලෙස පුහුණු කරලීමට කටයුතකු යෙඳීම.
කඨින පූජා චාරිත්‍රය විධිමත් කරලීම.
තම මලනුවන් වූ බුවනෙකබාහු කකුමරු ලවා බෙලිගල පිරිවෙන් විහාරයක් ඉදිකරවීම.
ක්‍රි. ව. 1266 දිඹුලාගල මේධංකර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සංඝ සම්මේලනයක් පවත්වා ශාසව ශෝධනයනක් සිදු කිරීම.
දැනට දඹදෙණි කතිකාවත නමින් ප්‍රසිද්ධව ඇති භික්‌ෂු විනය නීති ඇතකුළත් සෙල් ලිපිය කරවීම.
මේ රජුගේ කාලයේ ඇතිවූ ආගමික ප්‍රබෝධය මත දැදිගම රජමහා විහාරය අධ්‍යාපන ආයතනයක් ලෙස දියුණුව පත්වූ බව වුත්තමාලා සන්දේශය වැනි මූලාශ්‍ර අනුව නිගමනය කළ හැකිය. දඹදෙණියේ බෝසත් විජයබාහු රජු විසින් පොළොන්නරුවේ වනවැදී තිබුණ වෙහෙර විහාර ප්‍රතිසංස්‌කරණය කිරම හා දළදා වහන්සේ එහි වැඩම කොට තුන්මසක් මුළුල්ලේ උත්සව පැවැත්වම සහ මහවැලි ගඟේ දාස්‌තොටේඳී මහා උපසම්පදා උත්සවයක් පැවැත්වීම බුද්ධ ශාසනයේ දියුණුවට හේතු විය.
1 වන බුවනෙකබාහු රජු විසින් ත්‍රිපිටක ග්‍රන්ථ ලියවා පොතපත සුළභ කරවීම කළ අතර දළදාව යාපහුවට වැඩම කරවන ලදි.
කුරුණෑගල 6 වන පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ දන්ත ධාතකුව නැවත කුරුණෑගලට වඩම කරවම හා දිනපතා විශේෂ පූජා විධි පැවැත්වීමත් එම පූජා විධි සඳහන් කොට "දළදා සිරිත" නම් ග්‍රන්ථය ලියවීමත් සිදුවිය. දළදා පූජා සඳහා අවශ්‍ය බරපැන සපයා ගැනීම සඳහා ගම්බිම් කෙත්වතු ද දළදා මාළිගාවට පූජා කළේ ය.
චෝළ දේශයෙන් විවිධ භාෂාවන් පිළිබඳ විශාරද වූ මහා තෙර නමක් ලංකාවට වැඩම කරවා උන්වහන්සේගෙන් සියලුම ජාතික
කතා අසා දුනගෙන පන්සිය පනස් ජාතක පොත සිංහලයෙන් ලිවීම හා තමාගේ නමින් පිරිවෙනක් ඉදිකොට එය මේධාලංකාර
හිමිහියන්ට පැවරීය. එතුමා එම විහාරයෙහි නඩත්තකුව සඳහා පරණගම, තැඹිලිගල, දෙල්මඩ හා මොරවක යන ගම් පූජා කළේය.
මේ රජු විසින් දකකුණු පළාතේ දෙවුන්දර ඇතළු ස්‌ථාන කීපයකම විහාර ඉඳිකරන ලඳී. රයිගමට නුදුරු වීදාගම ඝනානන්ද පිරිවෙන් විහාරය ඉදිකිරීම ඔහුගේ වැදගත් කාර්යයකි.
මහනුවර අස්‌ගිරි විහාරය ආරම්භ වීම 6 වන පැරකුම්බා රජු කල සිදුවූ විශේෂ සිදුවීමකි. තම බෑනා වූ සිරිවන්ධන සෙන්පති ලවා
කටුපුල් නුවර (සෙංකඩගල) වදි, සිමාපවුරු බඳවා භික්‌ෂුන් වහන්සේලාගේ වාසය සඳහා විහාරයක් ද ඉදිකරවීය. ඉන්පසු යාපහුවේ වලස්‌ගල හෙවත් අච්චගිරි (අස්‌ගිරි) විහාරයෙන් භික්‌ෂුන් එය නමක් මහනුවරට වැඩමවා අභිනව විහාරයේ පදිංචි කරවීය. එතැන් සිට මහනුවර අස්‌ගිරි විහාරය ආරම්භ වූ බව අස්‌ගිරි තල්පතේ සඳහන් වේ. එම විහාරස්‌ථානයේ නඩත්තුව සඳහා මාපනාවතුර ගමෙන් පිරිවර ජනයාද නවකොළගමුවෙන් පඬුරුද ශ්‍රිපාදස්‌ථානයේ උපදින ලාභයෙන් චීවර දානයද නියම කළ බව අස්‌ගිරි තල්පතේ තවදුරටත් සඳහන් වේ.
ගම්පොළ 6 වන බුවනෙකබාහු රජුගේ කාලයේඳී දකුණු ඉන්දියාවෙන් ගෙන්වන ලද වාස්‌තු විද්‍යා ශිල්පීන් යොදවා ගඩලාදෙණි විහාරය ඉදිකරවන ලද්දේ ගම්පොළ ශිලවංශ ධම්මකිත්ති හිමි විසිනි. මේ කාලයේදී ම ඉහත කී වාස්‌තු ශිල්පීන් ලවා ලංකාතිලක විහාරය ද ඉදිකරවන ලඳී. ඒ සඳහා මූලිකත්වය දැරුවේ සේනාධිලංකාර සෙනවිරත් තුමාය. ලංකාතිලක විහාරය ගොඩ නැංවීම සඳහා මසුරන් එක්‌කෝටි හැටලක්‌ෂයක් වැයවූ බව සෙල්ලිපියක දුක්‌වේ.
ගනේගොඩ විහාරය හා නියම්ගම්පාය විහාරයද ගම්පල යුගයේ ඉදිවූ ඒවාය. ඇම්බැක්‌කේ දේවාලයද මේ යුගයට අයත් වේ.
ගම්පොළ ධමිමකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සියම් රට සමඟ බෞද්ධ සංස්‌කෘතික සබඳතා ඇතිවිය. සියම් රටින් පැමිණි ධම්මකිත්ති නම් හිමිනමක් මෙරට උපසම්පදාව එරටට ගෙන ගොස් එහි ක්‍රියාත්මක කළ බව වාර්තා ව තිබේ.
ගම්පොළ පස්‌වන බුවනෙකබා රජු ක්‍රි. ව. 1396 වර්ෂයේ ශාසන සංශෝධනයක් ඇතිකොට භික්‌ෂු විනයට පිටුපෑ භික්‌ෂුන් හැරපියා නව කුලදරුවන් සියයක් සසුන්ගත කළ බව දැක්‌වේ. කෝට්‌ටේ 6 වන පරාක්‍රමබාහු රජතුමා යටතේ ලංකාවේ බුදුසසුන නැවත වරක් දියුණුවේ උච්චතම අවස්‌ථාවට පැමිණියේය. නිරිතදිග තෙත් කලාපයේ හා උඩරට ප්‍රදේශයේ පැවති ආගමික මධ්‍යස්‌ථාන මේ කාලය තුළ රජුගේ අනුග්‍රහය ලබා බෙහෙවින් දියුණු විය.
පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවෙන් විහාරය ඉදිකිරම එතකුමාගේ වැදගත් ශාසනික සේවයකි. එහි නඩත්තකුව සඳහා පැපිලියාන අවටින් කෙත් - වතකු, දුසි - දස්, ගව - මහීෂාඳීන් හා විවිධ ගරු භාණ්‌ඩ ද පූජා කොට ඇත. ධර්ම ග්‍රන්ථ රැසක් ලියවා ඇත්තේ මෙහිදීය.
ශ්‍රි ජයවර්ධනපුයේ මනහර දළදා මන්දිරයක් ඉදිකරවා එකක් තුළ එකක් බහාලු ඝනරන් කරඬු හතරක් තකුළ දළදා වහන්සේ
තැන්පත් කොට දිනපතා පූජා පැවැත්වූ බව ඪෂ පරාක්‍රමබාහු රජුගේ සෙල්ලිපි හා සන්නස් පත්‍රවල සඳහන් වේ.