13 සියවස සිට 16 වන සියවස දක්වා වූ වෙනස්කම්
 

ක්‍රි. ව. 13 වන සියවස ආරම්භයේ සිට 16 වන සියවස අවසානය දක්‌වා කාලය තුළ විවිධ කෙෂ්ත්‍රවල ඇතිවූ වෙනස්‌කම් රැසකි. පොළොන්නරු රාජධානිය බිඳවැටීමෙන් පසුව ජනතාව රජරට ප්‍රදේශය අතහැර දමා කන්ද උජරට හා නිරිතදිග පහත් බිම් වලට සංක්‍රමණය වීම හේතුවෙන් නිරිත දිග ප්‍රදේශවල ජන ව්‍යාප්තිය පුළුල් විය.

 

ජනතාවට අලුත් භූගෝලීය පරිසරයකට මුහුණ දීමට සිදුවිය.

(c) Shilpa Sayura Foundation 2006-2017