8 වන පරාක්‍රමභාහු රජ සමය
 

අම්බුළුගල කුමාරයා සේනාවක්‌ රැගෙන විත් පණ්‌ඩිත පරාක්‍රමබාහු මරා දමා අටවැනි වර පරාක්‍රමබාහු නමින් 1490 දී කෝට්‌ටේ රජවිය. ගඩලාදෙණි සෙල්ලිපිය අනුව මේ රජු ක්‍රි. ව. 1495 ඳී උඩරට ප්‍රදේශ ජයගත් බව නිගමනය කළ හැකිය. කුඩුමිරිස්‌ස, සෙල්ලිපිය, කෑරගල සෙල්ලිපිය, ඔරුවල සන්නස ආඳී මූලාශ්‍රවලින්ද මේ පිළිබඳව තොරතකුරු ලැබේ.


8 වන පරාක්‍රමබාහු රජුගේ කාලයේ සිදුවූ වැදගත්ම සිද්ධිය වන්නේ පෘතුගීසීන් ලංකාට පැමිණීමයි.


 ගඩලාදෙණි සෙල්ලිපිය


(c) Shilpa Sayura Foundation 2006-2017