1415 දී පමණ රජුගේ අගමැති වූ "සලාවත ජයපාල" නමැත්තා චීන දුත ගමනක ද යෙදවීය. චීනය සමඟ වාණිජ හා සංස්‌කෘතික සබඳතා දිගටම පවත්වා ගැනීමට රජුට අවශ්‍ය විය.
මේ වන විට පුත්තලමේ සිට දෙවුන්දර දක්‌වා වූ සියලුම තොටුපලවල් ආශ්‍රීතව සිදුවූ වෙළඳාම පාලනය කිරමේ පූර්ණ බලයද 6 වන පැරකුම්බා රජු සතු විය.
ෂෙන් හේ නම් චීන සෙන්පතියාගේ දේශාටන සිතියම