මෙකල වීදාගම ශ්‍රි ඝනානන්ද පිරිවෙණ, දෙවුන්දර ඉරුගල් කුලතිලක පිරිවෙණ බඳු ශ්‍රේෂ්ඨ විද්‍යායතන දියුණු තත්වයක පැවතුණි. තොටගමුවේ ශ්‍රි රාහුල, වදාගම මෛත්‍රිය, වෑත්තෑවේ හිමි වැනි සුප්‍රකට පඬිවරු ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘති බිහි කළහ.
එම ග්‍රන්ථ අතර කාව්‍යසේඛරය, ගුත්තිල කාව්‍යය, පරෙවි සන්දේශය, කෝකිල සන්දේශය ආදී කාව්‍ය ග්‍රන්ථද සද්ධර්ම රන්නාකරය, නාමාවලිය වැනි ගද්‍ය කෘතිද පැරකුම්බා සිරිත නම් ප්‍රශස්‌ති කාව්‍යය ද වැදගත් වේ.