6 වන පරාක්‍රමබාහු රජුගේ ශාසනික සේවාව
 

6 වන පරාක්‍රමබාහු රජු බුද්ධ ශාසනයේ හා සිංහල සාහිත්‍යයේ අභිවර්ධනයට විශාල රාජ අනුග්‍රහයක්‌ දුක්‌වය. එතුමාගේ මෑණියන් සිහිවම පිණිස පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරය ඉදිකොට එහි නඩත්තකුව සඳහා ගම්වරයක්‌ ද පූජා කළේ ය. මෙකල සංඝරාජ තනතකුර හෙබවුයේ ජයවර්ධනපුර වනරතන හිමිපාණන්ය. මේ කාලයේ බුරුමය, සියම හා කාම්බෝජය යන රටවල භික්‌ෂූන් මෙහි පැමිණ සිංහල උපසම්පදාව ලබාගෙන ඒ රටවල ගෙනගිය බවද සඳහන් වේ.







6 වන පරාක්‍රමබාහු රජු විසින් මහියංගනය, රන්නපුරය, තොටගමුව, ආදී ඈත ප්‍රදේශවල සිද්ධාස්‌ථානද වැඩිදියුණු කළේ ය.

(c) Shilpa Sayura Foundation 2006-2017