4 වන බුවනෙකබාහු රජතුමා ක්‍රි.ව 1347
 

සවුළු විජයබාහු රජුගේ මරණින් පසු (ක්‍රි. ව. 1347 සිට) ගම්පොළ සිටි 4 වන බුවනෙතබාහු අභිෂේක රජු ලෙස පිළිගන්නා ලදි. මේ රජුගේ ඇමතිවරයෙකකු වූ සේනාධිලංකාර සෙනවිරත් යටතේ දෙවනගල නවරතන මහනාහිමිවයන්ගේ ප්‍රධානත්වයෙන් ශාසන සංශෝධනයක්‌ සිදු කළ බව මූලාශ්‍රවල දුක්‌වේ.

4 වන බුවනෙකබාහු පසුව දුදිගම සිටි ... වන පරාක්‍රමබාහු ගම්පොළ රජවිය. සේනාධිලංකාර සෙනෙවිරත් දකුණේ දෙවිනුවර, වැලිගම ආඳී ස්‌ථානවල ශාසනික කටයුතු මෙහෙවමින් එම ප්‍රදේශවල ජනතාවගේ පක්‌ෂපාතීත්වය රජුට ලබාඳී ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017