4 වන පරාක්‍රමබාහු රජුගේ අවසාන කාලයේ "බෝදා මාපාණන්'' නමැත්තා රජුට ව්රුද්ධව මහා කැරැල්ලක් ඇති කළේ ය.
මේ පුද්ගලයා වන්නි නායකයෙකකු බවට මත පළව ඇති අතර වන්නි බුවනෙකබාහු නමින් 4 වන පරාක්‍රමබාහු රජුට පසුව රජව ඇත්තේ බෝදා මාපාණන් යැයි අනුමාන කෙරේ. ඉන්පසුව සවුළු විජයබා නැමැත්තා රජ විය. මේ දෙදෙනා කොහි සිට රජකම් කළේ දුයි දුන ගැනීමට පැහැදිලි සාක්‌ෂි ලැබී නැත. 

සවුළු විජයබා රජුගේ කාලයේඳී ම ඔහුගේ පුතකුන් වන බුවනෙකබාහු (ක්‍රි. ව. 1341 සිට) ගම්පොළ .... වන පැරකුම්බා (ක්‍රි. ව. 1344 සිට) දැදිගම ද ඈපාවරුන් ලෙස පාලන කටයුතකු කර ඇත. මේ කාලයේම නිශ්ශංක අලගකෝණාර නම් ප්‍රභූ රාජයෙක් රයිගම පාලනය කර ඇති අතර යාපනයේ ආර්ය චක්‍රවර්තිවරුන්ගේ පාලනය යටතේ පැවතුණි.