ජේ ආර් ජයවර්ධන : 1977 - 1988

 Link 

 

ජේ.ආර්. ජයවර්ධන වෘත්තියෙන් නීතීඥවරයෙකු වූයේය.1938 දී ලංකා ජාතික කොන්ග්‍රසයෙහි ක්‍රියාකාරයකු ලෙස ද කටයුතු කළේය.වර්ෂ 1940 දී එහි සමලේකම් ධූරයට පත් වූ අතර, ඔහු 1943 රටේ පළමු කැබිනෙට් මණ්ඩලයෙහි මුදල් අමාත්‍යවරයා බවට පත් වූයේය. 1973 දී ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් ඔහු එක්සත් ජාතික පක්ෂ නායකයා බවට පත්විය. 1977 මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ අගමැතිවරයා බවට පත් වූ අතර ඉන්පසු ජාතික ව්‍යාවස්ථාවක් මඟින් විධායක ජනාධිපති ක්‍රමය ඇති කරමින් 1978 දී පළමු විධායක ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන 1989 වර්ෂයේ දී දේශපාලනයෙන් විශ්‍රාම ගත්තේය.

(c) Shilpa Sayura Foundation 2006-2017