ආර්. ප්‍රේමදාස :1988 -1993

 Link 

 
ආර්. ප්‍රේමදාසගේ දේශපාලන දිවිය ඇරඹුණේ ඒ .ඊ. ගුණසිංහ නායකත්වය හෙබ වූ කම්කරු පක්‍ෂයට සම්බන්ධ වීමෙනි. ඔහු 1950 දී එක්සත් ජාතික පක්‍ෂයට එක් වී අග‍්‍රාමත්‍ය ඩඩ්ලි සේනානායකගේ කැබිනට් මණ්ඩලයේ ගුවන් විදුලි සන්නිවේදනය පිළිබඳ අමාත්‍ය ධුරයට පත්විණි.

ඔහු ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ අග්‍රාමාත්‍ය තනතුර හා පාර්ලිමේන්තුවේ සභා නායක තනතුර හෙබවූ අතර 1993 මැයි 1 වැනිදා ද්‍රවිඩ ඊලාම කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලදි.
(c) Shilpa Sayura Foundation 2006-2017