චන්ද්‍රිකා කුමාරතුංග : 1994 - 2005

 Link 

 

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය 1993 බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමති පදවියට පත්වූ අතර 1994 දී පොදුජන එක්සත් පෙරමුණු රජයේ අගමැතිවරිය ලෙස පත්වූවාය. එම වසරේම නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ජය ලබා 2005 දක්වා ජනාධිපති පදවිය දැරුවාය.

(c) Shilpa Sayura Foundation 2006-2017