නියොලිතික එනම් ගල් යුගයේ භාවිතා කළ මෙවලම් බොහෝමයක් තියුණු දාර සහිත තිරිවානා ගලින් සැදිණි.



නියෝලිතික ඇඳුම් හම් හෝ පට්ටා වලින් මෙලෙස වියා තිබෙන්නට ඇත.

ගල් මෙවලම් වල ජ්‍යාමිතික ලක්‍ෂණ

ගල් ඊතල

අත් මෙවලමක් නැවත නිර්මාණයෙන්

සත්ව අං වලින් තනාගත් ආයුධ

අත් පොරව

තියුණු තිරිවාණා ගල් ආයුධ

ශිල්ප 64