වසර 40,000 කට පමණ පෙර ගුහා චිත්‍ර (Cave Art) සම්ප්‍රායක් බිහිවීමත් සමග ආදී මානවයා තම කළා හැකියාවන් දක්වන්නට ගති. කාලය ගත්වෙත්ම ඔවුන්ගේ උපකරණ, මාතෘකා වෙනස් වූ අතර නිර්මාණ හිරියල් පස් , අඟුරු ආදියෙන් වර්ණද එකතු කර ගති.
බොහෝමයක් චිත්‍ර වර්ණ මැටි යොදාගන ඇඳ ඇති අතර, ගුහා බිත්තියේ ස්වභාවික හැඩ තල භාවිතා කර ත්‍රිමාණ ලක්‍ෂණ පවා මතු කර ඇත. ප්‍රථම වර්ණ වී ඇත්තේ රතු පැහැයයි. යකඩ හා මැගනීස් අඩංගු මැටි භාවිතා කරමින් කළු පැහැයාක් ලබා ගන ඇත. කෙඔලින් හා මයිකා වලින් සුදු වර්‍ණය ලබාගෙන ඇත. ඔවුන් කහ සහ දුඹරු පැහැයද භාවිත කර ඇත.

ගල් යුගයේ මිනිසා ගුහා වල වාසය කළා යයි සිතිය නොහැක. ආදි මානවයින් විසින් අඳින ලද උසස් චිත්‍ර ඔවුන් ජීවත්වූ ගුහා වලට වඩා, අන්ධකාර ගුහා වල ඇඳ ඇත්තේ වැස්සෙන් හා අනිකුත් ස්වාභාවික ආපද වලින් ආරක්‍ෂා වනු පිණිස යයි සැලකේ.
මැග්දලේනියම් සම්ප්‍රදායට අයත් සිතුවම් ලෙස සලකන ස්ථාන මිනිසුන් වාසය කල ථාන නොවන අතර විත්‍ර කරුවන් එම ස්ථාන විශේෂයෙන් තෝරාගන්නට ඇත. විවෘත පරිසරයේ ඔවුන් කළ සිතුවම් විනාශ වී ඇත. සමහර සිතුවම් ඉතා විශාලය. පිරනීස් කඳුවැටියේ ලබස්ටයිඩ් හි රමණීය අශ්වයා ඇඳ ඇත්තේ පොළව මට්ටමෙන් අඩි 14 ක් උසිනි. ද්රොඩෝන් හි බර්නිෆැල් වල මැමත් සිතුවම අඩි 20කි.