ගල් යුගයේ වාසස්ථාන 1
 

ගල් යුගයේ මිනිසා විසින් භාවිතා කළැයි සැලකෙන මෙවන් වාසස්ථාන ලොව පුරා හමු වී ඇත. ශ්‍රී ලංකාවේද රඹුක්කනට සැතපුම් හතරක් දුරින් පදවිගමපොළ ඇති ගල්මැස්ස ගල් යුගයේ මිනිසාගේ එවන් නිර්මාණයකි. මේවා සමහරක් ඔවුන් වාසය කළ ස්ථාන වන අතර සමහරක් සොහොන් ස්මාරක යයි මතයක්ද තිබේ. මෙම ගල් ස්මාරක දෙස බලන විට ඔවුන් ශක්තිමත් හා ගල් වලින් වැඩ කිරීමේ යම් තාක්‍ෂණයක්ද තිබුණු බච සිතිය හැක.

සිරියාව



පෘතුගාලය

ස්පාඤ්ඤය


 

රුසියාව



නෙදර්ලන්තය
 

ජපානය


උතුරු කොරියාව

චීනය


ඉන්දියාව


මැඩගස්කරය


එංගලන්තය

දකුණු කොරියාව




ඉන්දුනීසියාව


ඉතියෝපියාව

 

ඉන්දියාව

ජර්මනිය

 

(c) Shilpa Sayura Foundation 2006-2017