පසුකාලීන ගිනි වර්ෂා
 

The Late Heavy Bombardment
වසර මිලියන 4000-3800 කාලය තුල පෘතුවිය ඇතුලු ග්‍රහ මණ්ඩලයට අභ්‍යවකාශයේ සිට සිට වැටුනු උල්කාපාත ආදියෙන් සෑහෙන බලපෑමක් සිදුවිය. ඉන් මීතේන්, ඇමෝනියා ආදී විෂ වායු අඩු වන්නට වූ අතර වායු ගෝලයක් සැකසීමට උපකාරී වී යයි සැලකේ.



 මේ අතර එම වායු කැටි වලින් වලාකුලු නිර්මාණය වීම හා වැසි වැටීම සිදුවන්නට ඇත. ඉතාම රළු පරිසරයක් නිර්මාණය වුවද ක්‍රමයෙන් ජීවය බිහිවීමට අවශ්‍ය සාධක එහි ඇතිවිය. ජලය ගලා යාම නිසා දිය පාරවල්ද, ඒවා එකතුවීමෙන් ජීවයක් නොමැති මුහුදුවල්ද නිර්මාණය විණි.

 
(c) Shilpa Sayura Foundation 2006-2017