ගංගා නිම්න ආශ්‍රිත ශිෂ්ටාචාර බිහිවීම
 

ලෝකයේ විවිධ ප්‍රදේශවල ජීවත් වූ මානවයන් විවිධ ජාතීන් ලෙස සංවර්ධනය වී ඇති බැව් ඉතිහාස කරුණු පිරික්සා බලන කල පෙනීයයි. මෙම මානවයන් අනන්‍යතාවයකින් යුත්, එහෙත් වෙන් කළ නොහැකි ලක්ෂණයන් ගෙන් යුත් මානව වර්ග බව අප සැලකිය යුතුය.

දැනට අප දන්නා ඉතිහාස කරුණු අනුව ලෝකයේ ප්‍රධාන ගංගා නිම්න කිහිපයක් ඔස්සේ මෙම ශිෂ්ටාචාර වැඩි දියුණු වී ඇත.

1. නයිල් නිම්නය (ඊජිප්තුව - උතුරු හා මධ්‍යම අප්‍රිකාව)
2. යුප්‍රටීස් ටයිග්‍රීස් නිම්නය (මෙසපොතේමියානු ශිෂ්ටාචාරය -ඉරාකය)
3. ඉන්දු ගංගා නිම්නය (මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරය - ඉන්දියාව)
4. හොවැං හෝ නිම්නය - චීනය

 


(c) Shilpa Sayura Foundation 2006-2017