සාධකයක් යනු යම් කිසි සංඛ්යාවක් ඉතිරි නැතිව බෙදිය හැකි සංඛ්‍යාවකටය.
මෙය තේරුම් ගැනීමට අපි සරල උදාහරණයක් සලකා බලමු.
2 යන්න 10 හි සාධකයක් වුව ද 3 යන්න 10 හි සාධකයක් නොවේ. ඒ 3න් 10 ඉතිරි නැතිව නොබෙදෙන නිසාය.
තවද 12 යන සංඛ්‍යාවේ සාධක ලෙස 1, 2, 3, 4, 6, 12 යන සංඛ්යා දැක් විය හැක. ඒ එම සංඛ්‍යා වලින් 12 ඉතිරි නැතිව බෙදෙන නිසාය.
ගුණාකාර
ඕනෑම සංඛ්‍යාවක් එහි ඕනෑම සාධකයක ගුණාකාරයකි.
3 යන්න 12 යන සංඛ්‍යාවේ සාධකයකි. එනම් 3හි 4වන ගුණාකාරය 12 වෙයි.
අභ්‍යයාසය.
1. සාධක සොයන්න.
i. 18
ii. 36
iii. 49
iv. 24
v. 9
2. සියළුම සංඛ්‍යා වල සාධකයක් වන සංඛ්‍යාව කුමක්ද?
3. පහත සංඛ්‍යා අතරින් වැඩිම සාධක සංඛ්‍යා ඇති සංඛ්‍යා කුමක්ද?
i. 20
ii. 45
iii. 36
iv. 12
v. 16
4. 9 හි මුල් ගුණාකාර 9 ලියන්න.
5. දොඩම් ගෙඩි 20ක් ළමුන් අතර සමසේ බෙදිය හැකි සියළුම ආකාර සොයන්න.