ශිල්ප සයුර ඊ ෆියුෂන් ආයතනය විසින් 2004 වර්ෂයේ සිට නිර්මාණය කර ICTA -eSDI ව්‍යාපෘතියේ ප්‍රජා සහය අරමුදලේ සහයෙන් නැණසල සඳහා නොමිලේ ලබාදීමට සැලසුම් කළ ප්‍රජා අධ්‍යාපන තොරතුරු ව්‍යාපෘතියකි. එහි අඩංගු වන තොරතුරු විවිධ මූලාශ්‍ර හා ලේඛන වලින් ලබාගෙන සංගෘහිත නිමැවුමක් ලෙස එලි දක්වා ඇත.
ශිල්ප සයුර නියමු අදියර ව්‍යාපෘතියට දායක කර ඇති තොරතුරු, රූප, වීඩියෝ, හඬ විවිධ පුද්ගලයින් විසින් නිර්මිත අතර බුද්ධිමය අයිතිය අදාල ලේඛක හා නිර්මාණ කරුවන් සතුවේ.
එම තොරතුරු වලින් බොහෝමයක් ශිල්ප සයුර ව්‍යාපෘතිය සඳහා පමණක් භාවිතා කිරීමට අවසර ලද ඒවාය.
මෙම තොරතුරු හුදෙක් අධ්‍යාපන කාර්යය සඳහා නැණසල තුල පමණක් භාවිතා කළ යුතු අතර කිසිම හේතුවක් මත විකිණිම හෝ නැණසලින් පිටට ලබාදීම නොකළ යුතුය.
තොරතුරු වල පූර්ණ නිරවද්‍යතාවය ඊ ෆියුෂන් ආයතනය විසින් භාර නොගන්නා අතර සියලූම නීතිමය හා අනිකුත් වගකීම් භාවිතා කරන්නා වෙත පැවරේ. මේ අනුව ඊ ෆියුෂන් ආයතනය සියලුම නීතිමය වගකීම් වලින් නිදහස් වේ.
ශිල්ප සයුර ලබාදෙනුයේ පෞද්ගලිකව නැණසලේ භාවිතය සඳහා වන අතර, එය ලබාදෙනුයේ එය තිබෙන ආකරයෙන් වන අතර එහි පූර්ණ ක්‍රියාකාරීත්වය හෝ කිසියම් කාර්යයක් සඳහා භාවිතය පිළිබඳවද සහතික නොකෙරේ.
යම්කිසි තොරතුරක් භාවිතයට පෙර එහි නිරවද්‍යතාවය මූලාශ්‍ර වලින් තිර කර ගැනීම භාවිතක සතුය.
ශිල්ප සයුර මුදුකාංග පද්ධතියේ අඩංගු සියළු තාක්ෂණය හා ක්‍රමවේද ඊ ෆියුෂන් ආයතනයේ බුද්ධිමය දේපළක් වන අතර, පූර්ණ ලිඛිත අවසරයකින් තොරව එහි කිසිදු වෙනස් කිරිමක්, පරිවර්ථනයක්, හෝ වෙනත් කටයුත්තකට භාවිතා නොකළ යුතු වේ.
ශිල්ප සයුරේ තොරතුරු හා මුදුකාංග අන්තර්ජාලයේ හෝ ඊට සමාන කිසියම් පොදු මාධ්‍යයක ස්ථාපනය කිරීම, තොරතුරු අඩංගු කිරීම හෝ බෙදා හැරීම නොකළ යුතුයි.
ශිල්ප සයුර නැණසල තුල පිහිටි දේශීය පරිගණකයක පමණක් භාවිතා කළ යුතුය.
ශිල්ප සයුර මුදුකාංගය හා තොරතුරු භාවිතා කිරීමට පෙරාතුව එසේ භාවිතා කිරිමට බලාපොරොත්තුවන සෑම ස්ථානයක්ම ඊ ෆියුෂන් ආයතනය සමග ලියාපදිංචි වී තොරතුරු භාවිතය පිළිබඳ ගිවිසුමකට අත්සන් තබා බලපත්‍ර අංකයක් සහිත බලපත්‍රයක් ලබා ගත යුතුය.
බලපත්‍රයකින් හා බලපත්‍ර අංකයකින් තොරව ශිල්ප සයුර භාවිතා කිරීම බුද්ධිමය දේපළ අයිතිය උල්ලංගනය කිරීමකි.
මේ සඳහා වන සියළුම විමසීම් ඊ ෆියුෂන් පෞද්ගලික සමාගම ආයතනයට යොමු කළ යුතු අතර, යම්කිසි ව්‍යාකූලතාවයක් ඇතිනම් ශිල්පසයුර භාවිතා නොකළ යුතුය.