අට දිශා
 

Directions

වස්තූන් වල පිහිටීම දැක්වීම සඳහා අපි දිශා භාවිතා කරමු.
සාමාන්‍යයෙන් ප්‍රධාන දිශා හතරක් ද අනු දිශා හතරක් ද පවතී.
ප්‍රධාන දිශා හතර

උතුර
දකුණ
නැගෙනහිර
බස්නාහිර

අනු දිශා හතර
ඊසාන, ගිණිකොන, නිරිත,වයඹ

ප්‍රධාන දිශා හතර වෙන වෙනම ද අනු දිශා හතර වෙන වෙනම ද සෘජුකෝණ සෑදෙන සේ පිහිටන බව පහත රූපය බැලීමෙන් අපට තේරුම් ගත හැක.

(c) Shilpa Sayura Foundation 2006-2017