ආලෝකය සමන්විත වන විද්‍යුත්චුම්බක තරංග විවිධ තරංග ආයාම වලි යුක්ත වේ.
මෙම තරංග ආයාම වල පරාසය අනුව ආලෝකය ප්‍රධාන වශයෙන් වර්ණ හතකට වෙන් කළ හැකිය.

ආලෝකයේ වර්ණ, තරංග වල තරංග ආයාමය අනුව තීරණය වේ.
අපට දැකීමට උපකාර වන (දෘශ්‍යය) (Visible Light)ආලෝකය සෑදී ඇත්තේ විවිධ තරංග ආයාම වලිනි.
ආලෝක තරංගයේ තරංග ආයාමය (ලැමිඩා [λ]) අනුව අනුපිළිවෙළින් ගත් කල එය දෘශ්‍යය වර්ණාවලිය (Visible Spectrum) ලෙස හැදින්වේ.

මෙම දෘශ්‍යය වර්ණාවලිය (Visible Spectrum)
ප්‍රිස්මයක් භාවිතා කර තිරයක් මතටද ගත හැක.