පරිඝණකය සමග තරඟයට පහත දාදු කැටය දා ලැබෙන අගයන් ලියන්න. ඒ අගයන් යොදාගන ප්‍රස්තාරයක් අඳින්න. ඔබට වැඩියෙන්ම ලැබුනු අගයන් මොනවාද ?
යමක් සිදු වීමට ඇති හැකියාව විය හැකියාව ලෙස හැදින්වේ. ඇතැම් සිද්ධි ස්ථිර ලෙසම සිදු විය හැකි අතර, ඇතැම් සිද්ධි ස්ථිර ලෙසම සිදු නොවිය හැකි අතර තවත් සිද්ධි සමහර විට සිදු විය හැකිය.
විය හැකියාවට උදාහරණ
ස්ථිර ලෙසම සිදු විය හැකි සිද්ධි :
උඩ පැන්නොත් බිම වැටීම.
10ට අඩු ඔත්තේ සංඛ්‍යා තිබීම.
හිරු නැගෙනහිරෙන් පෑයීම.
ස්ථිර ලෙසම සිදු නොවිය හැකි සිද්ධි :
මිනිසකු සදා කල් ජීවත් වීම.
3 හා 5 අතර පූර්ණ සංඛ්‍යා නොතිබීම.
මෝල් ගසේ දළු ලෑම.
සමහර විට සිදුවිය හැකි සිද්ධි:
පෙබරවාරි මාසයට දින 29ක් තිබීම.
පන්තියේ සියලුම ළමයින් පැමිණීම.
සාධාරණ කාසියක් උඩ දැමූ විට අගය වැටීම.
ලොතරැයි දිනුමක් ලැබීම.
අභ්‍යාස:
පහත දැක්වෙන සිද්ධි
විය හැකියාවට උදාහරණ
ස්ථිර ලෙසම සිදු විය හැකි සිද්ධි :
උඩ පැන්නොත් බිම වැටීම.
10ට අඩු ඔත්තේ සංඛ්‍යා තිබීම.
හිරු නැගෙනහිරෙන් පෑයීම.
ස්ථිර ලෙසම සිදු නොවිය හැකි සිද්ධි :
මිනිසකු සදා කල් ජීවත් වීම.
3 හා 5 අතර පූර්ණ සංඛ්‍යා නොතිබීම.
මෝල් ගසේ දළු ලෑම.
සමහර විට සිදුවිය හැකි සිද්ධි:
පෙබරවාරි මාසයට දින 29ක් තිබීම.
පන්තියේ සියලුම ළමයින් පැමිණීම.
සාධාරණ කාසියක් උඩ දැමූ විට අගය වැටීම.
ලොතරැයි දිනුමක් ලැබීම.
අභ්‍යාස:
පහත දැක්වෙන සිද්ධි
ස්ථිර ලෙසම සිදු විය හැකි සිද්ධියක්ද,
ස්ථිර ලෙසම සිදු නොවිය හැකි සිද්ධියක්ද,
සමහර විට සිදුවිය හැකි සිද්ධියක්ද යනුවෙන් හඳුනාගන්න.
දාදු කැටයකින් 10 වරක් දැමු විට 6 සඳහන් පැත්ත 3 වරක් ලැබීම.
බෝංචි ඇටයක් ගොවිපළක දැමු විට එය පැළවීම.
පෙබරවාරි මාසයට දින 31 තිබීම.
යකඩ බෝලයක් දිය මත පාවීම.
සවසට මුහුද අයිනේ සිටින විට හිරු මුවා වෙනවා සේ පෙනීම.
සමහර විට සිදුවිය හැකි සිද්ධියක්ද යනුවෙන් හඳුනාගන්න.
දාදු කැටයකින් 10 වරක් දැමු විට 6 සඳහන් පැත්ත 3 වරක් ලැබීම.
බෝංචි ඇටයක් ගොවිපළක දැමු විට එය පැළවීම.
පෙබරවාරි මාසයට දින 31 තිබීම.
යකඩ බෝලයක් දිය මත පාවීම.
සවසට මුහුද අයිනේ සිටින විට හිරු මුවා වෙනවා සේ පෙනීම.