භාග සංඛ්‍යා හැඳින්වීම
 

භාගයක් යනු යම් වස්තුවකින් කොටසකි. (Fraction)















 1
4
 
   







2
4
   








  3
 4
 
   








4
 4
 
   

පැන්සලකින් භාගයක් කියා හඳුන්වන්නේ කුමක්ද ?
ගණිතමය වශයෙන් එය සම්පූර්ණ පැන්සලෙන් 1/2 කි.

මෙලෙස අපට විවිධ අවස්ථා වලදී භාග සංඛ්‍යා පිළිබඳ දැනුම අවශ්‍ය වේ.




















1/2 1/4 3/8

භාගය
(One-Half)

කාල
(One-Quarter)

අටෙන් තුන
(Three-Eighths)
     
ඉරෙන් ඉහල අගය තිබෙන කැබලි ගණන හා පහල අගය සම්පූර්ණ කැබලි ගණන පෙන්වයි

ලවය සහ හරය (Numerator / Denominator )
ඉරෙන් ඉහල අගය ලවය වන අතර  ඉරෙන් පහල අගය හරය ලෙස හඳුන්වයි 
 








ලවය
 -----
හරය

 
(c) Shilpa Sayura Foundation 2006-2017