Prime Numbers
එකිනෙකට වෙනස් සාධක 2 ක් පමණක් ඇති සංඛ්‍යා "ප්‍රථමක සංඛ්‍යා" වේ
සංඛ්‍යාව හා සාධක
1 →1
2 →1, 2
3 →1, 3
4 →1, 2, 4
5 →1, 5
6 →1, 2, 3, 6
7 →1, 7
මින් "ප්‍රථමක සංඛ්‍යා" වන්නේ : 2, 3, 5, 7 ය.
ප්‍රථමක සංඛ්‍යා එම සංඛ්‍යාවෙන් හා 1 න් හැර වෙනස් කිසි සංඛ්‍යාවකින් නොබෙදේ. ගණිතයේදී ප්‍රථමක සංඛ්‍යා සඳහා විශේෂ ස්ථානයක් හිමිවේ.
පහත දැක්වෙන ප්‍රථමක සංඛ්‍යා මොනවාද ?

1) මින් ප්‍රථමක සංඛ්‍යාවක් වන්නේ කුමක්ද?
2) මින් ප්‍රථමක සංඛ්‍යාවක් වන්නේ කුමක්ද?
3) මින් ප්‍රථමක සංඛ්‍යාවක් නොවන්නේ කුමක්ද?
4) මින් ප්‍රථමක සංඛ්‍යාවක් වන්නේ කුමක්ද ?
5) මින් ප්‍රථමක සංඛ්‍යාවක් නොවන්නේ කුමක්ද ??
පිළිතුරු:
ප්‍රථමක: 17 and 37; 12 = 2 x 2 x 3 = 4 x 3 = 2 x 6 21 = 3 x 7 25 = 5 x 5 27 = 3 x 3 x 3 = 3 x 9 30 = 2 x 3 x 5 = 2 x 15 = 3 x 10 = 6 x 5 39 = 3 x 13 1) E 2) C 3) D 4) A 5) D |