සාධක හැඳින්වීම
 

යම් සංඛ්‍යාවක් බෙදෙන අනෙකුත් සංඛ්‍යා එම සංඛ්‍යාවේ සාධක වේ.

ඒවා එම සංඛ්‍යාව සාධනය කරන සංඛ්‍යාවන්ය.

නිදසුන් :
12 ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා 1, 2, 3, 4, 6, 12 වේ.
එම නිසා 12 හි සාධක වන්නේ : 1,2,3,4,6,12 ය
තවද 12 හි "නියම සාධක" වන්නේ : 1,2,3,4,6 වේ.

සාධක ගූණාකාරවල අනිත් පසය. 
12 ---> 1,2,3,4,6 හි ගුණාකාරයකි.


6 යන්න 1, 2, 3, 6 යන සංඛ්‍යා වලින් ඉතිරි නැතිව බෙදේ.
එම නිසා 1,2,3,6 යනු 6හි සාධක වේ
තවද 6 හි නියම සාධක වන්නේ : 1, 2, 3 ය

1 හා එම සංඛ්‍යාවම යම් සංඛ්‍යාවක සාධක ලෙස නොගනී.

 
(c) Shilpa Sayura Foundation 2006-2017