පහත දැක්‌වෙන සංඛ්‍යා ඉලක්‌කමෙන් දක්‌වන්න.
1. දෙසිය අනූහතර බිලියන පන්සිය හැට මිලියන එකසිය පනස් හතර දහස් පන්සිය පනස් දෙක.
2. තූන්සිය හැත්තෑ දෙක බිලියන පන්සිය විසි අට මිලියන හාරසිය පනස් දෙක දහස් එකසිය හැත්තෑ හතර.
3. හාරසිය පනස් එක බිලියන.
4. විසි අට බිලියන විසි අට දහස් පනස් හතර.
5. එක් බිලියන තූන් මිලියන පනස් දෙක.
6. පළාත් සභාවක සුභ සාධන වියදම එක් බිලියන තිස් අට මිලියන හාරසිය විසි පන් දහස් තූන්සිය තිහකි.
එය ඉලක්‌කමෙන් ලියා දක්‌වන්න.
පිළිතුරු
1. 294, 560,154, 552
2. 372, 528, 452, 174
3. 451,000,000,000
4. 28, 000, 028, 054
5. 1,003,000,052
6. 1,038, 425, 330