අභ්‍යාස :
පහත දැක්වෙන සංඛ්‍යා කලාපවලට වෙන්කර වචනයෙන් ලියන්න.
(1). 324 538 938 124
(2). 456 000 100 000
(3). 200 001 200 00
(4). 18 400 502 158
(5). 345 245 78 09
(6) මිලියනයට බින්දු කීයද ?
(7) බිලියනයට බින්දු කීයද ?
(8) බිලියනයක් යනු මිලියන කීයද ?
(9) සූර්යයාගේ සිට යුරේනස් ග්‍රහයාට ඇති දුර කිලෝමීටර මිලියන 2870 කි. මෙම ප්‍රමාණය බිලියන කොපමණද ?
පිළිතුරු
(කරුණාකර ඉලක්කම් වචනයට හරවන්න)
1. 324 බිලියන 538 මිලියන 938 දහස් 124
2. 456 බිලියන සිය දහස
3. 20 බිලියන 120 දහස
4. 18 බිලියන 400 මිලියන 502 දහස් 158
5. තුන් බිලියන 452 මිලියන 457 දහස් 809
(2) මිලියනයට බින්දු කීයද ? 6
(3) බිලියනයට බින්දු කීයද ? 9
(4) බිලියනයක් යනු මිලියන කීයද ? 1000යි
(5) බිලියන 2.87