වචනයෙන් දූන් විට සංඛ්‍යාවක්, ඉලක්‌කමෙන් දැක්‌වීම
සංඛ්‍යාව වචනයෙන් :
තූන්සිය පනස් දෙක බිලියන, පනස් අට මිලියන, එකසිය පනස් දහස්, තූන්සිය හැට
සංඛ්‍යාව ඉලක්‌කමෙන් :
බිලියන , මිලියන , දහස් යන වචන වෙන් කර ගනියි.
තූන්සිය පනස් දෙක:බිලියන:පනස් අට:මිලියන:එකසිය පනස්:දහස්:තූන්සිය හැට
352, 058, 150, 360
ශ්‍රී ලාංකික සංඛ්‍යා නාම.
10,000 දස දහස
100,000 ලක්‌ෂය
100,000,00 කෝටිය