278938132508 යන සංඛ්‍යාව සළකමු.
මෙම විශාල සංඛ්‍යාව කලාපවලට දැක්‌වීමේ දී අග සිට ඉලක්‌කමි තූන බැගින් වෙන් කරන්න.
278 | 938 | 132 | 508 |
බිලියන කලාපය | මිලියන කලාපය | දහස් කලාපය | ඒක කලාපය |
දැන් එම සංඛ්‍යාව වචනයෙන් දැක්වූ විට :
දෙසීය හැත්ත අට බිලියන , නවසිය තිස්අට මිලියන , එකසිය තිස්දෙක දහස්, පන්සිය අට
තවද :
මිලියනය 1 000 000
බිලියනය 1000 000 000 වේ.
ට්‍රිලියනය 1,000 000 000 000 වේ.
ඉංග්‍රීසි විශාල සංඛ්‍යා
ඉංග්‍රීසි විශාල සංඛ්‍යා
Short Scale | Short Scale Logic |
---|---|
1 | one |
1,000 | thousand |
1,000,000 | million |
1,000,000,000 | billion |
1,000,000,000,000 | trillion |
1,000,000,000,000,000 | quadrillion |
1,000,000,000,000,000,000 | quintillion |