ද්‍රව්‍ය නාම කිසියම් භාණ්‌ඩයක් හෝ ද්‍රව්‍ය හැඳින්වීමට යොදාගැනේ. මේවා අප්‍රාණවාචී පද වේ. මේසය, පුටුව, පොත, පෑන, දොර, පැන්සල, ජලය, වාහනය, සිලිකන් ඒවා වල බහූ වචන ස්වරෑප අවසාන අකුරක් ඉවත් කිරීමෙන් හෝ ප්‍රත්‍යක් එකතු කිරීමෙන් හෝ එම පදය එලෙසම හෝ යෙදීමෙන් සාදාගනී. මේස - මේස පුටුව -පුටු පොත - පොත් පෑන - පෑන් දොර - දොරවල් පැන්සල -පැන්සල් ජලය - ජල වාහනය - වාහන සිලිකන් - සිලිකන් රා - රා දිය - දිය භූමිතෙල් භුමිතෙල් |