ඔත්තේ හා ඉරට්‌ටේ සංඛ්‍යා පිළිබඳ දැනුම ඇගයීම
 

නිතරම අග ඉලක්කම් පමණක් සුළු කරන්න. පිළිතුරේ අග ඉලක්කම බැලීමෙන් පමණක් ඔත්තේ හෝ ඉරට්ටේ බව කිය හැක.

(1)සංඛ්‍යා එකතූ නොකර අග ඉලක්‌කම් බලා අගය ඔත්තේ ද ඉරට්‌ටේ ද යන වග ප්‍රකාශ කරන්න.
1. 58 + 43 = .............
2. 96 + 106 = .............
3. 69 + 202= .............
4. 107 + 309= .............

(2)පහත සංඛ්‍යා ගූණිතයෙන් ලැබෙන්නේ ඔත්තේ සංඛ්‍යාවක්‌ ද? ඉරට්‌ටේ සංඛ්‍යාවක්‌ද?
1. 41 * 67 = .............
2. 101 * 109 = .............

(3)පහත සුළු කිරීමෙන් ලFබෙන්නේ ඔත්තේ අගයක්‌ ද ? ඉරට්‌ටේ අගයක්‌ ද ?
1. 82 * 85 + 1 =.............
2. 97 * 105+2 =.............
3. 72 * 110+ 4=.............
4. 68 * 56 - 8 =.............
5. 34 * 87 - 3 =.............

(c) Shilpa Sayura Foundation 2006-2017