ඉරට්‌ටේ සහ ඔත්තේ සංඛ්‍යා එකතූ කිරීම හා අඩු කිරීම
 

ඉරට්‌ටේ සංඛ්‍යා සහ ඔත්තේ සංඛ්‍යා එකතූ ක|රීම
ඉරට්‌ටේ + ඔත්තේ = ඔත්තේ
උදාහරණ : 4 + 5 = 9

ඉරට්‌ටේ සංඛ්‍යා සහ ඔත්තේ සංඛ්‍යා අඩු කිරීම
ඉරට්‌ටේ - ඔත්තේ = ඔත්තේ
උදාහරණ : 4 - 3 = 1

ඔත්තේ - ඉරට්‌ටේ = ඔත්තේ
උදාහරණ : 5 - 2 = 3

(c) Shilpa Sayura Foundation 2006-2017