ඉරට්‌ටේ සංඛ්‍යා එකතූ කිරීම හා අඩු කිරීම
 

ඉරට්‌ටේ සංඛ්‍යා එකතූ කිරීම
ඉරට්‌ටේ + ඉරට්‌ටේ = ඉරට්‌ටේ
උදාහරණ:
2+4=6
46+34=80

ඉරට්‌ටේ සංඛ්‍යා අඩු කිරීම
ඉරට්‌ටේ - ඉරට්‌ටේ = ඉරට්‌ටේ
උදාහරණ:
6-4=2
46-34=12

(c) Shilpa Sayura Foundation 2006-2017