ඉරටිටේ සංඛ්‍යා
 

ඉරටිටේ සංඛ්‍යා යනු 2 න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා වේ.
උදාහරණ: 2, 4, 14, 68
තවද 16, 2 න් බෙදු විට 8 නිසා 16 යනු ඉරටිටේ සංඛ්‍යාවකි.
සංඛ්‍යා වල අග ඉලක්‌කම:
...........0
...........2
...........4
...........6
...........8 යන ඉලක්‌කමි වලින් එකක්‌ නමි එම සංඛ්‍යා
ඉරටිටේ සංඛ්‍යා වේ.
උදාහරණ: 1234, 68588



දුරකතනයේ ඉරට්ටේ අංක

 

(c) Shilpa Sayura Foundation 2006-2017