ඔත්තේ සංඛ්‍යා
 

ඔත්තේ සංඛ්‍යා යනු, යම් සංඛ්‍යාවක් 2 න් බෙදූ විට 1 ක්‌ ඉතිරී වන සංඛ්‍යා වේ.
උදාහරණ: 3, 5, 7, 31


පාර දෙපස නිවාස අංක ක්‍රමය

5 යන අගය 2 න් බෙදු විට 1 ක්‌ ඉතිරි වේ.
එම නිසා 5 ඔත්තේ සංඛ්‍යාවකි.


සංඛ්‍යා  වල  අග  ඉලක්‌කම:
...........1
...........3
...........5
...........7
...........9 යන ඉලක්‌කමි වලින් එකක්‌ නමි එම සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා වේ.

තවත් උදාහරණ: 9, 21, 111, 343, 1235, 2457, 4563


 දුරකතනයක ඔත්තේ සංඛ්‍යා පිහිටීම



 ඔත්තේ සංඛ්‍යා රටාවක්

(c) Shilpa Sayura Foundation 2006-2017