Sector
වෘත්තයක් සැලකූවිට එහි අරය 2 කින් හා චාප කොටසකින් වෙන්වන කොටස කේන්ද්‍රික ඛණ්ඩයක්වේ.
රූපයේ පරිදි OA හා OB අරය 2 ඇඳීමෙන් වෘත්තයක් කොටස් 2කට වෙන්කල හැක.මෙවැනි වෘත්ත කොටස් කේන්ද්‍රික ඛණ්ඩ නම් වේ.
AOB කෝණයට කේන්ද්‍රික කෝණය යයි කියනු ලැබේ.