ප්‍රිස්මය
 

Prism
ප්‍රිස්මයක පාදය හා ඊට විරුද්ධ පස පාද සමාන්තර බහු අස්‍රදෙකක් වේ. පාදය ත්‍රිකෝණයක්, චතුරස්‍රයක්, පංචාස්‍රයක් ආදී විය හැකිය.

පහත දැක්වෙන්නේ පංචාස්‍ර ප්‍රිස්මයකි.


ත්‍රිකෝණාස්‍ර ප්‍රිශ්මය


ශඩාස්‍ර ප්‍රිශ්මය

(c) Shilpa Sayura Foundation 2006-2017