Pyramid
පිරමිඩයක පාද සතරකි. එහි දිග, පළල සමාන වන අතර උසද ඊට සමාන වේ. උස සමාන නොවන පිරමිඩද පවතී.
පිරමිඩයේ දාර, ශීර්ෂ හා මුහුණත් කීයද?
එහි සම්බන්ධතාවයක් තිබේද ?
පිරමිඩයේ ත්‍රිකෝණාකාර මුහුණත් කීයද ?
පිරමිඩයේ මුහුණත් මත දාර වලින් සැදෙන කෝණ කීයද ?
එම කෝණ වල අගයන් සොයා ගැනීමට ඔබට හැකිද ?