කේතුව
 

²Cone
කේතුවක පතුල වෘත්තයක් වන අතර හා එහි මුදුන (vertex)එක ලක්‍ෂයකි.
එහි පතුලේ වෘත්තයේ අරය r නම්, කේතුවේ උස h නම්ද

කේතුවේ පරිමාව =1/3 × pi × r2 × h වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017