ගෝලාභය

 

Sphere
ගෝලභයක මතුපිට සෑම ලක්‍ෂයක්ම එහි මධ්‍යයේ සිට එකම දුරකින් පිහිටයි. එය එහි අරය (radius) වේ. ගෝලාභයේ ඕනෑම හරස් කඩක් වෘත්තයකි.

ගෝලාභයේ අරය r නම්
එහි පරිමාව V = 4/3 × pi ×r³.
එහි මතුපිට ක්‍ෂේත්‍රඵලය S නම්
S = 4 × pi ×r².

(c) Shilpa Sayura Foundation 2006-2017