රාම රාවණ වෘත්තාන්තය
 

ජනප්‍රවාද අනුව හා වාල්මිකී ලියන ලද රාමායණය නම් වෘත්තාන්තය අනුව ලංකාවේ රජ කළ රාවණ නම් රාක්‍ෂ රජ අයෝධ්‍යාවේ රාමා නම් කුමරුගේ බිරීඳ වන සීතා පැහැර ගන ආ බවත් පසුච රාවණ හා යුද වැදුණු රාම රාවණ මරා දමා සීතා නැවත අයෝධ්‍යාවට රැගෙන ගිය බවත් සඳහන්ය. රාවණ අතින් තුවාල වූ රාමාගේ සොයුරු ලක්‍ෂමණ සුව කිරීමට හනුමා නම් වානර රජ ගෙනා බෙහෙත් වැටීමෙන් රූමස්සගල නම් ඖෂධ වනාන්තරය හැදුණු බවත්, හනුමාගේ සේනාව ඉන්දියාව හා ලංකාව අතර පාළමක් සැකසූ බවත් සඳහන්ය. මෙහිදී රාවණා රජුට අහසින් යන දඬු මොණරය නම් වූ වාහනයක් තිබූ බවද කියවේ.

රාවණාඇල්ල, සීතාඑළිය, රූමස්සගල, වාරියපොළ ආදී ස්ථාන හා සමාන වදන් අදද භාවිතාවේ. හනුමා වන්නම ලංකාවේ ජනප්‍රිය සාම්ප්‍රදායික නැටුමකි.






 

 

 

 

 

 

ඉන්දියාව හා ලංකාව අතර පෝක් සමුද්‍ර සන්ධියේ නාසා වන්ඳිකා ඡායාරූපයක්



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

(c) Shilpa Sayura Foundation 2006-2017