සිලින්ඩරය
 Cylinder
සිලින්ඩරයක් යනු එක මත තැබූ වෘත්ත හරස්කඩ රැසකි. සිලින්ඩරයේ උස L නම්. එහි හරස්කඩ වෘත්තයේ අරය r නම්

 

සිලින්ඩරයේ පරිමාව L × pi × r² වේ.

එහි මතුපිට ක්‍ෂේත්‍රඵලය
(2 × r × pi × L) + (2 × pi × r²)

 
සිලින්ඩරයක වර්ගඵලය හා පරිමාව ගණකය
පතුලේ වෘත්තයේ අරය : සිලින්ඩරයේ උස :
The calculations :
 
(c) Shilpa Sayura Foundation 2006-2017