යම් වස්තුවක මතුපිට වර්ගඵලය එහි පැති ආවරණය කරන වර්ගඵලය වේ.
උස =4,දිග=8 හා පළල=3 වූ ඝණකයක මතුපිට ක්‍ෂේත්‍රඵලය ගණනයේදී ඒ එක් එක් පැති වෙන වෙනම ගණනය කර එකතු කරයි.
(8 × 4 )+ (8 × 4) + (4 × 3) + (4 × 3) + (8 × 3) + (8 × 3)
32 + 32 + 12 + 12 +24 + 24= 136 වේ.