Volume
යම් නිශ්චිත රූපයක් සෑදීමට උපයෝගී වන හා ඒ තුල අඩංගු වන තවත් සමාන හා කුඩා රූප ගණනින් එහි පරිමාව මැනේ.
වතුර බාල්දියක තිබෙන වතුර වීදුරු කීයද?
ඝණකයක පරිමාව එහි දිග, පළල හා උස එකිනෙක වැඩි කිරීමෙන් ලබා ගනී.
ගණකයක දිග, පළල හා උස සෙ.මී 6 ක් නම් එහි පරිමාව
6x6x6=6³= ඝණ සෙ.මී 216
ඝණකයක උස, දිග, පළල සෙ.මී. 4,5,6 නම් ?
එහි පරිමාව 4 × 5 × 6 = ඝණ සෙ.මී 120.