හරස්කඩ
 

Cross-Section
ඝණයකින් කපා ලබාගන්නා තලයක් ලෙස හරස්කඩ හැඳින්වේ.
උදාහරණ:
දකුණේ වෘත්තය එම සිලින්ඩරයේ හරස්කඩකි.



දකුණේ ත්‍රිකෝණය එම ඝණකයේ ආනත හරස්කඩකි.

(c) Shilpa Sayura Foundation 2006-2017