රූපයක් මත වූ යම් රේඛාවක් දිගේ නැවීමෙන් එකම ආකාරයේ රූප ලබාගත හැකිවේ නම් එම රේඛාව රූපයේ සමමිතික රේඛාවයි.