ඛණ්ඩාංක තලය හැඳින්වීම
  Coordinates
විවිධ රූප පිහිටවිය හැකිය. එම රූප වල ස්ථාන හා දිශා ගණිතමය ලෙස මැනිය හැකි අගයන් වලින් පෙන්විය හැකිය. එම අගයන් ඛණ්ඩාංක ලෙස සලකමු. (ඛණ්ඩාංක=ඛණ්ඩ+අංක = කොටස් අංක).

ලක්‍ෂ්‍යක ඛණ්ඩාංක යනු එම මුල ලක්‍ෂ්‍ය (origin) ක සිට එයට තිබෙන සිරස් හා තිරස් දුර වේ.
එම ලක්‍ෂ්‍ය තලයේ මධ්‍යයේ පිහිටි මූල ලක්‍ෂ්‍යයේ ඛණ්ඩාංකය (0,0) ලෙස සලකයි. එය තලයේ මධ්‍ය ලක්‍ෂ්‍ය ලෙස සැලකේ.