වෘත්තයක ලක්‍ෂණ
 Circle
වෘත්තය අවකාශයේ එකම තලයක පාද අනන්ත සංඛ්‍යාවක් සහිත බහු අස්‍රයකි. ඒවා වල ලක්‍ෂයන් වෘත්තයේ මධ්‍යයේ සිට එකම දුරකින් පිහිටයි. එම ලක්‍ෂය වෘත්තයේ ලක්‍ෂයන් හා යාකරන රේඛාව අරය(radius) නම් වේ.

 වෘත්තයේ වට රේඛාව පරිධිය (Circumference)නමින් හඳුන්වයි
එහි මධ්‍ය ලක්‍ෂ්‍ය හරහා යන රේඛාවේ විශ්කම්භය (Diameter)ලෙස හඳුන්වයි.
අරය ආශ්‍රයෙන් එම අගයන් ගණනය කළ හැක.
විශ්කම්භය = 2 x අරය වේ
පරිධිය=2 x(22/7) අරය වේ.
(22/7=π)

අභ්‍යාසය :.
1.පහත ගණකය භාවිතා කර අරය 1,2,3,3.5, 5, 7,14,21,28 වූ වෘත්ත වල පරිධිය හා වර්ගඵල අගයන් ලබාගන වගුවක් සකසන්න
1.පරිධිය 44 ක් වීමට නම් අරය කීයක් විය යුතුද ?
1.වර්ගඵලය 244 ක් නම් අරය කීයක් විය යුතුද ?
අරය:
විශ්කම්භය:
පරිධිය:
වර්ග ඵලය:
වෘත්තයක ලක්‍ෂණ ක්‍රියාකාරකම : අගයන් වෙනස් කරමින් වෘත්තයේ වෙනස් වීම අධ්‍යයනය කරන්න