සෘජු කෝණී ත්‍රිකෝණ
 

Right Triangle
මෙහි එක් කෝණයක් අංශක 90° ක් වේ. සෘජු කෝණයට සම්මුඛ පාදය කර්ණය ලෙස හඳුන්වයි. එක් එක් සුළු කෝණයට ඉදිරියෙන් ඇති පාදය සම්මුඛ පාදය හා බද්ධ වූ පාදය බද්ධපාදය ලෙසද හඳුන්වයි. සෘජු කෝණි ත්‍රිකෝණ වල පාද වල දිග අතර සම්බන්ධතාවය ගණනය කළ හැකිය. ඒ සඳහා පයිතගරස් ප්‍රමේය යොදාගනී.


 

ත්‍රීකෝණයේ  A² + B² = C²

 

5²=3³+4²

 

(c) Shilpa Sayura Foundation 2006-2017