සමකෝණි හා සමපාද ත්‍රිකෝණ
 

Equilateral Triangle or Equiangular Triangle
පාදවල දිග එක සමාන හෝ කෝණ තුනම එක සමාන එනම් එකක් ආංශක 60° බැගින් වූ ත්‍රිකෝණ සමකෝණි හා සමපාද ත්‍රිකෝණ ලෙස හඳුන්වයි.


 

 

(c) Shilpa Sayura Foundation 2006-2017